කොරෝනා බිලි ගත් ජීවිත ගණන 1483ක්

පෙබ 14, 2020

    කොරෝනා වෛරසය ආසාදය වීමෙන් චීනයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 1483 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මේ වනවිට වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 65,000 කට ආසන්නයි.

    චීනයේ හුබෙයි පළාතෙන් පමණක් ඊයේ මරණ 242 ක් සහ නව ආසාදිතයින් 4823 දෙනෙකු හඳුනා ගැනිණ.

    අමෙරිකාවෙන් ද මේ වනවිට කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු හඳුනාගෙන තිබේ.

    Latest News