ශ්‍රී ලංකාවට ලකුණු 303 ක ඉලක්කයක්...

ජන 18, 2022

    ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී දැන් පැවැත්වෙනවා.

    ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩලුු 08 ක් දැවී ලකුණු 302 ක් ලබාගත්තා. පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩෙසේ ලකුණු 51 කට කඩුලු 03 ක් හා නුවන් ප්‍රදීප් ලකුණු 74 කට කඩුලු 02 ක් ද දවාගත්තා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගයෙන් ජයගැනීමට පන්දුවාර 50 ක් තුළ ලකුණු 303 ක් ලබාගත යුතුයි. 

    Latest News