කුසල් මෙන්ඩිස්ටත් කොවිඩ්...

පෙබ 08, 2022

    ශ්‍රී ලංකා ආරම්භක පිිතිකරු කුසල් මෙන්ඩිස් හට කොවිඩ් 19 ආසාධනය වී ඇති බව නායක දසුන් ශානක අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

    ඒ තරග 5 කින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩා කිරීම සඳහා ඔස්‍ට්‍රේලියාවට ගොස් සිටින අතරතුරදී. ලබන 11 වැනිදා ආරම්භ වීමට නියමිත ඔස්ට්‍රෙිලියා - ශ්‍රී ලංකා 20-20 තරගාවලියට පෙර ඊයේ (07) සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන්ට් පරීක්ෂණයකදී මෙන්ඩිස්ට අදාළ වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වී තිබේ.

    Last modified on අඟහරුවාදා, 08 පෙබරවාරි 2022 18:25

    Latest News