අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) විසින් සනත් ජයසූරිය මහතාට පනවා තිබූ සම්බාධක කාලය ඉකුත් වීම හේතුවෙන් ඔහුට නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව ක්‍රියා කළ හැකි බව අයි.සී.සීය දන්වා ඇති බවට වාර්තා වේ.

Latest News