ඉන්දියා-බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගය ලබන 22 කල්කටා හිදී

නොවැ 19, 2019

    ඉන්දියා-බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 22 වැනි දින ඉන්දියාවේ කල්කටා හිදී ආරම්භ වේ.

    තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-0ක් ලෙස දැනට පෙරමුණේ පසුවන්නේ ඉන්දියාවයි. ලෝක ටෙස්ට් ශුරතාව යටතේ මේ තරගාවලිය පැවැත්වේ. දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 130කින් ජය ගැනීමට ඉන්දියාව සමත්විය. ඉන්දිය කණ්ඩායම මෙහෙයවු ලබන්නේ විරාත් කෝලි විසින්. මොමිනුල් හක් බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය දරයි.

    Latest News