ඉන්දීය - නවසීලන්ත පිල් 2ට ප්‍රසාද ලකුණූ

ජූනි 14, 2019

    ලෝක කුසලාන එක්දින තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරගය ද වර්ෂාව හේතුවෙන් අතහැර දැමිණ.

    වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ කී‍්‍රඩා කිරීමට නොහැකි වූ අතර ඒ නිසා තරගය අත්හැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළේය.

    ඒ අනුව කණ්ඩායම් දෙකට ප‍්‍රසාද ලකුණු 01 බැගින් පිරිනැමීය.

    Latest News