ලෝක කුසලානයේ අද තරඟය එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර

ජූනි 14, 2019

    ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත් වේ.

    ඒ, සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතරයි.

    එංගලන්තයේ සදම්ප්ටන්හි දී මෙම තරගය පැවැත්වේ.

    Latest News