ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟ 2ක් අද

අප්‍රේ 05, 2019

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 2ක් අද (05) පැවැත්වේ.

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර තරගය අද පස්වරුවේ බෙංගලෝර්හිදී පැවැත්වීමට නියමිතයි.

    චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ කිංග්ස් ලෙවන් පංජාබ් කණ්ඩායම් අතර තරඟය චෙන්නායිහී දී පැවැත්වේ.

    මේ වනවිට පැවති තරඟ ජය ගැනීමට හයිද්‍රාබාද්, පංජාබ් සහ චෙන්නායි කණ්ඩායම් සමත්වී ඇත.

    Latest News