ලක් මවට තවත් රන් පදක්කමක්

ඔක් 24, 2023

    නුවන් ඉන්දික T44 මීටර් 100 ඉසව්වෙන් ක්‍රීඩා උළෙල වාර්තාව සමගින් (11.63) ආසියානු පැරා ක්‍රීඩා රන් පදක්කම හිමි කරගනී.

    අමිල ප්‍රශාන් හයවැනි ස්ථානය දිනා ගන්නා ලදී.

    Last modified on අඟහරුවාදා, 24 ඔක්තෝබර් 2023 14:47

    Latest News