සිංහයින්ගේ අවසන් තීරණය අද

නොවැ 01, 2022

    පන්දුවාර 20 - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයේ තරග දෙකක් ඔස්ට්‍රේලියාවේ, බ්‍රිස්බන්හිදී අද (01) පැවැත්වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින්නේ ඇෆ්ගනිස්ථානය සමගයි.

    මෙම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතයි.

    අද දිනයේ දෙවැනි තරගය එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වේ. මෙම තරගය මෙරට වේලාවෙන් දහවල් 1.30ට ආරම්භ වීමට නියමිතයි.

    Latest News