කාසියේ වාසිය ශ්‍රී ලංකාවට....

සැප් 06, 2022

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද පස්වරු 07.30ට ඩුබායිහිදී ආරම්භවනවා.

    කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබාදුන්නා.

    Latest News