ධනංජය ද සිල්වාගෙන් ශතකයක්

ජූලි 27, 2022

    උපනායක ධනංජය ද සිල්වා  සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී සිය 09 වැනි ශතකය වාර්තා කිරීමට සමත් විය. 

    දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 7 ක් දැවී ලකුණු 348 ක් ලබා සිටියි.

    .

    Latest News