පැතුම් නිස්සංකගෙන් විශිෂ්ට දායකත්වයක්...(වීඩියෝ)

ජූනි 20, 2022
  • ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අත්කරගත් මෙම ජයග්‍රහණයට පැතුම් නිස්සංකගෙන් හිමිවුයේ විශිෂ්ට දායකත්වයක්. ඔහු මේ තරගයේදී සිට එක්දින පළමු ශතකය වාර්තා කිරීමට ද සමත්වුණා.

    තම පුත්‍රයා දැක්වූ විශිෂ්ට දක්ෂතාව සම්බන්ධයෙන් පැතුම්ගේ මව දැඩි සතුටකින් පසුවනවා. කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් ක්‍රිකට් දිවිය ආරම්භ කළ පැතුම් නිස්සංක ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනාගත්තේ, ඉකුත් වසරේදී. ඔහු මේ වනවිට එක්දින තරග 15ක්, ටෙස්ට් තරග 07ක් සහ 20-20 තරග 23කට ක්‍රීඩා කර තිබෙනවා....

    Last modified on සදුදා, 20 ජූනි 2022 19:46

    Latest News