පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ යෂ්ටිය මෙරටට....(වීඩියෝ)

ජන 03, 2022
  • මෙම වසරේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා භාවිත කරන ගිනි සිළුවේ යෂ්ටිය රැගත් චාරිකාව අද (03) මෙරටට ළඟාවුණා.

    ශ්‍රී ලංකාව මෙම ගමන් මගෙහි, 25 වන සන්ධිස්ථානයයි. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට පෙර මෙම යෂ්ටිය රැගත් චාරිකාව රටවල් 72ක් පුරා ගමන් කරනවා.....

    Latest News