යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවය, කාලතුවක්කු රෙජිමේන්තුවට (වීඩියෝ)

නොවැ 27, 2021
  • 57 වැනි යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට යුද හමුදා කාලතුවක්කු රෙජිමේන්තුව සමත්වුණා.

    තරගාවලිය ඊයේ (26) නිමාවට පත්වුණේ, කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී.

    Last modified on සෙනසුරාදා, 27 නොවැම්බර් 2021 20:50

    Latest News