ශ්‍රී ලංකාවට ලකුණු 187ක ජයක්

නොවැ 25, 2021

    ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 187කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත්විය.



    තරගයේ 5වන දිනය වූ අද දිනයේ ලකුණු 348ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සංචාරක කොදෙව් කණ්ඩායමේ දෙවන ඉනිම ලකුණු 160කට සියලු දෙනා දැවී ගියේය.

    ඊයේ (24) දිනය නිමාවන විට කොදෙව්වෝ කඩුලු 6ක් දැවී ලකුණු 52ක් ලබා සිටියා.

    Latest News