මාලදිවයින් - ශ්‍රී ලංකා පාපන්දු තරඟය ජය පැරදුමෙන් තොරයි (වීඩියෝ)

නොවැ 09, 2021
  • අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන ජාත්‍යන්තර සිව්කොන් පාපන්දු තරගාවලිය කොළඹ තුරඟ තරඟ පිටියේ දී අද (09) ආරම්භ කෙරුණා.

    සත්කාරක ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර තරඟය අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි.

    Latest News