ක්‍රිකට් අර්බුදය - ලසිත්, ඇන්ජි, ඇමති හමුවක්

ජන 30, 2019

    ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංග හමුවී තිබේ. 

    ලසිත් මාලිංග සමඟ ඇන්ජලෝ මැතිව්ස් ද එම අවස්ථාවට එක්වූහ. අමාත්‍යවරයා සිය නිල ටිව්ටර් ගිණුමේ මේ බව සටහන් කර ඇත. කණ්ඩායමේ වත්මන් තත්වය සාකච්ජා කිරීමට ඔවුන් හමුවූ අතර, ඉක්මනින් අනෙකුත් ක්‍රීඩකයින් හමුවීමට ද අපේක්ෂා කරයි.

    Last modified on බදාදා, 30 ජනවාරි 2019 18:30

    Latest News