ශ‍්‍රී ලංකා - දකුණු අප‍්‍රිකා පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය අද (26)

දෙසැ 26, 2020

    ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය අද (26) ආරම්භ වනවා.

    ඒ සෙන්චුරියන් පාර්ක් ක‍්‍රීඩාංගනයේදී.

    දිමුත් කරුණාරත්නයි ශ‍්‍රී‍්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ.

    ක්වින්ටන් ඩි කොක් දකුණු අප‍්‍රිකාව මෙහෙයවනවා.

    මේ අතර අද (26) ආරම්භ වන තරගය ජයගැනීමට ශ‍්‍රී ලංකාවට වැඩි අවස්ථාවක් පවතින බවයි, ක‍්‍රිකට් විචාරකයන් සඳහන් කරන්නේ.

    පළපුරුදු පිතිකරණ කණ්ඩායම සහ වේගපන්දු බල ඇණිය ශක්තිමත් බව ක‍්‍රික් ඉන් ෆෝ වාර්තා පෙන්වා දේ.

    අද තරගය පැවැත්වෙන සෙන්චුරියන් ක‍්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා පිතිකරුවන් මීට පෙර ද දක්ෂතා අතරට පැමිණ තිබෙනවා.

    තරඟාවලිය ජාතික රූපවාහිනියෙන් නැරඹිය හැකියි.

    Latest News