20යි විස්සේ නායකත්වය තිසරට

ඔක් 22, 2018

    සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට තුන්ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා නම් කර තිබේ.

    එංගලන්තය සමග විස්සයි 20 තරගය ඔක්තෝම්බර් මස 27 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

    15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට අත් දෙකෙන්ම පන්දු යැවීමට හැකියාවක් ඇති තුන්ඉරියව් ක‍්‍රීඩක කමිදු මෙන්ඩිස් ඇතුලත් කර ඇත.

    ශ්‍රී ලංකා සංචිතය පහතින් දැක්වේ.

    ThisaraP1 750px 18 10 22

    Latest News