මෙරට කොවිඩ් මරණ 709ක් දක්වා ඉහළට

මැයි 04, 2021

    ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 13ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටිනවා.

    ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 709ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

    Press-Release----4201.jpg

     

    Latest News