උසස් පෙළ ප්‍රතිඵල අද අන්තර්ජාලයට

මැයි 04, 2021

    2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04) අන්තර්ජාලයට නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

    ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගැති හැකිය.

    මෙවර විභාග සඳහා අපේක්ෂකයින් 362,824 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි.

    Latest News