ඊයේ මෙරටින් කොවිඩ්19 රෝගීන් 1923ක්

මැයි 04, 2021

    ඊයේ දිනයේදී මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 1,923 දෙනෙකු හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

    ඒ අනුව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මෙය වනවා. පිට පිට 05 වන දිනයටත් මෙරටින් ආසාදිතයින් 1,500 ඉක්මවා වාර්තා වුවා.

    මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 113,675ක් වන අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන පිරිස 14,757ක්.

    Latest News