“වස විසෙන් තොර ශ්‍රී ලංකාවක්“ මැයෙන් සංවාදයක්.....

මැයි 03, 2021

    රසායනික පොහොර ආනයනය තහනම් කිරීමෙන් රටට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට උගතුන් ඉදිරිපත් විය යුතු බව, වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ පවසයි.

    “වස විසෙන් තොර ශ්‍රී ලංකාවක්“ මැයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය සංවිධාන කළ සංවාදයකට අද එක්වෙමින් එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති වෛද්‍ය සමන්ත ආනන්ද මහතා මේ අදහස් පළ කළේය.

    Latest News