icc

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

මැයි 04, 2021

    2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ.

    ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගැති හැකිය.

    Alevel-1.jpg

     

    Last modified on බදාදා, 05 මැයි 2021 07:35

    Latest News