Menubar

“ස්පුටිනික් වී“ එන්නත් තොගය අද (03) රාත්‍රියේ.......

මැයි 03, 2021

    රුසියාවේ නිෂ්පාදිත මෙරටට ලැබෙන පළමු “ස්පුටිනික් වී“ එන්නත් තොගය අද රාත්‍රියේ මෙරටට ළඟාවීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඊට “ස්පුටිනික් වී“ එන්නත් මාත්‍රා 15,000ක් ඇතුළත්.

    Latest News