කොවිඩ් ආසාදිතයන් ගැන දැනුම් දීමට දුරකතන අංකයක්

මැයි 03, 2021

    කොවිඩ්-19 වෛරසය ආසාදිතව යම් අයෙකු නිවාසවලට වී සිටින්නේ නම්, ඒ පිළිබදව දැනුම්දීම සදහා විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දුන් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ‘1906’ යන කෙටි දුරකතන අංකයට අමතා ඒ බව දැනුම් දිය හැකි බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ.

    Latest News