සංචාරක නිවාස හා කඳවුරු බිම් තාවකාලිකව වැසෙයි

මැයි 04, 2021

    කොවිඩ් – 19 වසංගතය ව්‍යාප්ත වීමේ අවදානම නිසා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සියලුම සංචාරක නිවාස, වන නිවහන් සහ කඳවුරු බිම් හෙට (05 ) සිට බලපවත්වන පරිදි සංචාරකයන් සඳහා තාවකාලිකව වසා දමනු ලැබේ.

    දැනටමත් නවාතැන් පහසුකම් වෙන් කර ගෙන ඇති සියලු දෙනා වෙත නැවත දින වෙන් කර දීමට අවශ්‍ය උපදෙස් ඉදිරියේ දී නිකුත් කරනු ලැබේ.

    wanajeewi.jpg

     

    Latest News