රත්නපුරයට සුළු ගංවතුර අවදානමක්

මැයි 25, 2021

    කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් රත්නපුර, කුරුවිට, ඇලපාත, කිරිඇල්ල, අයගම ප්‍රදේශවල පහත්බිම් ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

    එම ප්‍රදේශවල ජනතාවට දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි, එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    නිල නිවේදනය පහතින්.

    Weather 900px 21 05 25

     

    Latest News