ගර්භණී කාන්තාවන්ට එන්නත් ලබාදීම ලබන 9 වැනිදා පිළියන්දල ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. Twitter