සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කළ 1,353ක් අත්අඩංගුවට

ජූනි 13, 2021

    අද උදේ 6න් අවසන් වූ පැය 24 තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කළ 1,353ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

    ඒ සම්බන්ධයෙන් දිනක් තුළ අත්අඩංගුවට ගත් වැඩිම පිරිස මෙය බවයි පොලිසිය සඳහන් කළේ.

    Latest News