ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට

ඔක් 06, 2022

    ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මෙලෙස ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් ඇති බවයි සඳහන් වන්නේ.

    4d6da73645ab7c3af085c8dfd4881ebe

    Last modified on බ්‍රහස්පතින්දා, 06 ඔක්තෝබර් 2022 08:28

    Latest News