හපුතලේ වැලිමඩ ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක සේප්පුවක් සොරාගන්නා ආකාරය එහි ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා.
රටක ආරක්ෂාව යුදමය වශයෙන් පමණක් නොව, ආහාර සහ ආර්ථික වශයෙන් ද සුරක්ෂිත වියයුතු බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.
මෙවර මහ කන්නයේ වී වගාවේ පළමු පොහොර යෙදුම සඳහා අවශ්‍ය යූරියා පොහොර සියලුම දිස්ත්‍රික්ක වෙත බෙදා හැරීම, ආරම්භ කර තිබෙනවා.
මඩකලපුව නාවත්කාඩු ප්‍රදේශයේ අක්කර 40 ක භූමි ප්‍රදේශයක ඉදි කෙරුණු නව සූර්ය බලශක්ති ව්‍යාපෘතිය විවෘත කෙරුණා.
අද (12) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
අද (12) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයෙහි සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනු පිණිස, ජන සභා ගොනැගීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණ තිබෙනවා. 
ශ්‍රී ලංකාව හදිසි ණය සහන ලැබිය යුතු රටවල් 54 න් එකක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් නම් කරනු ලැබ…
මෝදර කජීමාවත්ත නිවාස ආශ්‍රිතව නිරන්තර ගිනිගැනීම් සිදුවීමට හේතුව සොයා බැලීමට පත් කෙරුණු අග්‍රාමාත්‍ය කමිටුවේ නිරීක්ෂණ හා නිර්දේශ ඇතුළත් වාර්තාව අග්‍රාමාත්‍ය…
මහජනතාව විසින් රාජ්‍ය ආයතන වෙත යොමුකරන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු දීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට ජනාධිපති රනිල්…
බස්නාහිර පළාතේ පොල් සහ තැඹිලා වගා ආශ්‍රිතව සුදු මැසි උවදුර ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව,  පොල් ප‍ර්ශේෂණ ආයතනය පවසනවා.  මේ…
නීති විරෝධී ලෙස අපනයනයට සූදානම් කර තිබූ පිත්තල, තඹ සහ සුදු යකඩ අඩංගු කන්ටේනර් 4 ක් සහ නීති විරෝධී ලෙස මෙරටට…
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා ටොන් 80 ක ධාරිතාවයකින් යුත් ටග් යාත්‍රාවක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. 
අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුල්වල උන්නතිය උදෙසා එකවර මුදලක් ගෙවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. 
මේ වසරේ මෙරටට සංචාරකයන් පැමිණීම ඉහළ ගොස් ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.
අද (11) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
රියදුරු බලපත්‍රයක් ලබාගැනීම හා ඊට අදාළ අනෙකුත් සේවා සඳහා මෙතෙක් පැවති ගාස්තු සංශෝධනය කර තිබෙනවා. ඔක්තෝබර් 10වන දින සිට ක්‍රියාත්මක…
රුසියානු එරෝෆ්ලොට් ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් අද (10) යළි ආරම්භ කළා. 
කාබන් හර කිරීමේ ඒකාබද්ධ යාන්ත්‍රණය ශ්‍රීලංකාව සහ ජපානය අතර ක්‍රියාත්මක කිරීමට අදාළ සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති කාර්යාලයේදී අද (10) සිදුකෙරුණා.
රට ‍ගොඩනැගීමට අවශ්‍ය වන්නේ, ආණ්ඩුවෙන්-ආණ්ඩුවට වෙනස් නොවන, ජාතික ප්‍රතිපත්තියක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

Latest News