කටුනායකට පැමිණි ගුවන් යානා 2ක් මත්තලට

ඔක් 21, 2019

    කටුනායක ගුවන්තොටුපොළට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබේ.

    ඒ පවතින අයහපත් කාලගුණය හේතුවෙන්. රියාත් සිට පැමිණි UL 266 හා කුවේයිට් සිට පැමිණි UL 230 යන ගුවන්යනා ඒ අනූව කොළඹ සිට මත්තලට හරවා යවා ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

    Last modified on සදුදා, 21 ඔක්තෝබර් 2019 10:38

    Latest News