ලංකාවේ ආයෝජනයට ජපානය කැමතිවෙයි

ජන 24, 2020

    ජපානයේ ඉහළ පෙළේ ආයෝජකයින් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා හමුවී තිබේ. ඒ අරලියගහ මන්දිරයේදී.

    හමුවේදී ශ්‍රී ලංකාව තුළ සිදුකළ හැකි ආයෝජනයන් පිළිබදව සාකච්ඡා කර ඇත.

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් වන 2030 වසර වන විට ශ්‍රී ලංකාව පුනර්ජනනීය බල ශක්තියෙන් සීයයට අසුවක් සපුරා ගැනීමේ ජාතික වැඩ සටහන සඳහා තාක්ෂණික මෙන්ම මුල්‍යමය සහයෝගයන් ලබාදීමට හැකියාව පවතින බව එම ආයෝජකයින් අග්‍රාමාත්‍යවරයාට සඳහන් කර තිබේ.

     

    Latest News