ගීත නිර්මාණකරුවන්ට කතෘ භාගය ගෙවීමට ක්‍රියා කරනවා...ඇමති බන්දුල (වීඩියෝ)

පෙබ 13, 2020
  • සියලුම ගීත නිර්මාණකරුවන් සඳහා මාර්තු පළමුවැනිදා සිට කතෘ භාගය ගෙවීමට ක්‍රියාකරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    ඔවුන්ගේ නිර්මාණ කාර්ය භාරයට දිරියක් ලබාදීම අරමුණයි. කොළඹ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 13 පෙබරවාරි 2020 12:47

    Latest News