කොවිඩ් වසංගතය පැවැති පසුගිය වසර 2ක තුල මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 1013.67ක සංචාරක ආයෝජන ලැබී ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එම වසර 2ක තුල ලැබුනු සංචාරක ආයෝජන සංඛ්‍යාව 99කි.

මෙරට කොවිඩ් තුන්වැනි රැල්ල අතරතුරද අමෙරිකානු ඩොලර් මිලියන 34ක සංචාරක අයෝජන, අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ.

Latest News