2020 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්කරුවන් සඳහා ඡන්ද පත්‍රිකා බෙදාහැරීම අද ආරම්භ කෙරිණ.

සලකුණු කරන ලද තැපැල් ජන්ද පත්‍රිකා ඡායාරූප ගතකොට සමජා මාධ්‍ය වෙබ් අඩවි වලට මුදාහැරිම සම්බන්ධව පැමිණිලි හතරක් මේ වනවිට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙතට ලැබී ඇති බව එම සංගමය පවසයි.

Latest News