සර්ව පාක්ෂික රජයක් පිළිබඳවමහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින්, සිවිල් සංවිධාන, තරුණ කණ්ඩායම් ඇතුළු සමස්ත ජනතාවදැඩි විශ්වාසයකින් හා අපේක්ෂාවෙන් පසුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන්නැයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබෙනවා. මන්ත්‍රීවරුන්ට ඊයේ ලිපියක් යොමුකරමින් ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදුකළා.

Latest News