අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සංශෝධනය කරමින් අද (27) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නව අමාත්‍යංශවල විෂය පතයන් වෙන් කරමින් නව ගැසට්ටුවක් නිකුත් කර තිබේ.

අමාත්‍යංශ 10ක ආයතන හා ඒවායේ කාර්යන් වෙනස් කරමින් ජනපතිවරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇතැයි වාර්තා වෙයි.

අමාත්‍යාංශ දෙකක විෂය පථයන්වල වෙනසක් සිදුව ඇති අතර අදාළ අමාත්‍යවරුන්ගේ නව පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

රජය මුහුණ දී ඇති මූල්‍යමය බාධාවන් හේතුවෙන් අයවැයෙන් ප්‍රකාශයට පත්කර ඇති ප්‍රාග්ධන වියදම 15%කින් අඩු කරන ලෙස මුදල් අමාත්‍යාංශය සියළුම අමාත්‍යංශවලට උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.

මුදල් හා ජනමාධ්‍ය ධුරයේ පැවැති විෂය පථය හා කාර්යයන් මුදල් අමාත්‍ය සහ අමාත්‍ය මණ්ඩල සාමාජික නොවන ජනමාධ්‍ය අමාත්‍ය ලෙස සංශෝධනය කර ඇති බව අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් නිවේදනය කර තිබේ.

Latest News