නොවැම්බර් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලේ ද සංශෝධනයක් සිදුනොකරන බව එම සමාගම දැනුම් දී තිබෙනවා.

වෙළෙඳපොලේ මේ වන විට ලාෆ් ගෑස් හිඟය තවත් සති තුනකින් පමණ අවසන් වනු ඇතැයි, සමාගමේ සභාපති ඩබ්ලිව් කේ එච් වෑගපිටිය මහතා පවසයි.

Latest News