දැනට ලෝකය පුරා විහිදී තිබෙන ගුවන් සමාගම් 32ක් ශ්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් සේවාවල නිරත වන අතර නව ගුවන් සේවා 4ක් අලුතින් ගුවන් ගමන් ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා ආරම්භ කර ඇතැයි, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

කලාපීය ජාත්‍යන්තර ගුවන් සේවා ආරම්භ කිරීම ඉලක්ක කොටගනිමින් යාපනය පළාලි ගුවන්‍ තොටුපළ සංවර්ධනය කොට ප්‍රවර්ධනය කිරීම ඇරඹේ.

Latest News