සීමාවාසික වෛද්‍යවරුන් 1,401කට පත්වීම් ප්‍රදානය සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී සිදු කෙරිණි.

සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නැංවීමට පියවර ගනිමින් වෛද්‍ය කර්මය සදහා වූ පරිපුරක වෘත්තීන්ගේ සේවාවේ වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ උපාධිධාරි අභ්‍යාසලාභීන් අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාවට බඳවා ගැනීම හා අතුරු වෛද්‍ය සේවාවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සදහා නව පත්වීම් ලිපි ප්‍රදානය අද දින (15) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදුවිය.

ඒකාධිපතීත්වයෙන් රට සංවර්ධනය කළ නොහැකි බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙරට සංවර්ධනය කිරීමට නම් කැපවීමෙන් යුතුව කටයුතු කළ යුතු බව අද (15) අරලියගහ මන්දිරයේදී පැවසීය.

උපාධිධාරීන් 16,000කට මේ මස අගදී පත්විම් ලබාදීමට රජය කටයුතු කරන බව අමාත්‍යය කබිර් හෂිම් මහතා පවසයි.

Latest News