ඊයේ රාත්‍රියේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 186 දෙනෙක් පුනානිහි පිහිටි වෙනත් නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවින් 310 දෙනෙක් ඊයේ (07) දිනයේ පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමු කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Latest News