මීගමුව මහ නගර සභා බල ප‍්‍රදේශයට සහ තවත් ප‍්‍රදේශ කිහිපයකට හෙට (06) උදෑසන 9.00 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ලියාපදිංචිය තහවුරු නොකළ පානීය ජල බෝතල් සමාගම්වලට හා නල ළිං ඉදි කිරීමේ පෞද්ගලික සමාගම්වලට නීති මගින් කටයුතු කිරීමේ ක්‍රමවේදයක් සැලසුම් කෙරේ.

Latest News