බදුල්ල, වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව අද (22) අලුයම 3.30ට පමණ සුළු භූකම්පන තත්ත්වයක් හටගෙන තිබේ.

නායයාමේ අවධානමක් හේතුවෙන් වලපනේ - මහනුවර ප්‍රධාන මාර්ගය මලපට්ටාව ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දමා ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා පවසයි.

Latest News