වෘත්තීය පුහුණු ආයතන විවෘත කිරීම ජූලි 06 වැනිදා සිට අදියර කිහිපයක් යටතේ සිදු කිරීමට නියමිතයි.

නව වැඩ ලෝකයට ගැලපෙන පුරවැසියෙකු බිහි කිරීමේ අරමුණෙන් ඉදි කෙරුණු ශ්‍රී ලංකා-කොරියානු ජාතික වෘත්තීය පුහුණු ආයතනය අද විවෘත කෙරිණ.

මෙවර අ.පො.ස. (සා.පෙ) විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන්ට නොමිලේ පූර්ණ කාලීන හා අර්ධ කාලීන වෘත්තීය පුහුණු පාඨමාලාවන් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය ආරම්භ කර තිබේ.

Latest News