එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් අද (23) ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබේ. වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය නිල සංචාරයක් සඳහා ඊයේ දිවයිනට පැමිණියාය.

එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය ශ්‍රී ලංකාවට පැමිණෙයි.

Latest News