පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් රෙදි යළි ලබාදීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව, දැනට ක්‍රියාත්මක තිළිණපත් ක්‍රමය අහෝසි වනු ඇත.

රජයේ සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් 2020 වර්ෂය සඳහා නිකුත් කර ඇති පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය 2020-09-30 දින තෙක් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

සියලු පාසල් දරුවන්ට නිල ඇඳුම් තිළිණපත් අද සිට තම පාසල්වලින් ලබාගැනීමට හැකි බව, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Latest News