24%ක්ව පැවති ආදායම් මත පැනවූ උපරිම බදු ප්‍රතිශතය නව බදු සංශෝධන සමග 18% දක්වා අඩු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
2019 අයවැය යෝජනා අනූව මුදල් පනත සංශෝධනයෙන් පැනවූ සුඛෝපභෝගී වාහන බද්ද කුඩා වාහනවලට බලනොපැවෙත්වෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ආනයනික ලොකු ලූනු සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.
කෘෂිකර්මාන්ත ක්ෂේත්රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වසර 5කට ආදායම් බද්දෙන් නිදහස් කිරීමට රජය තීරණය කර තිබෙනවා.